නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය පවසන්නේ .
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා .
සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ .
Post Views: 305