Close

සීමා උල්ලංඝනය කරමින් ජපානයෙන් ලංකාවට ආ වාහන

February 21, 2025

රජය විසින් පනවා ඇති 2023 ජනවාරි 15 ​​න් පසු නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ සීමාව උල්ලංඝනය කරමින්, 2022 දී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමට යම් සමාගමක් උත්සාහ කරන බවට ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ වෙලද සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර ඇත.

ආනයනකරු වාහන තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා වගකිව යුතු ජපන් ආයතන තුනකට නිෂ්පාදන දිනයන් ව්‍යාජ ලෙස සකස් කරන ලෙස බලපෑම් කරමින් සිටින බවත් පැමිණිල්ලේ දැක්වෙයි.

ගතවූ සතියේ අවම වශයෙන් එවැනි වාහන 150 ක් ව්‍යාජ දිනයන් භාවිතා කරමින් ආනයනය කර ඇති බවට ඔවුන් චෝදනා එල්ල කරයි.

රජයේ රෙගුලාසි වල සඳහන් වන්නේ 2023 ජනවාරි 15 ​​න් පසු නිෂ්පාදනය කරන ලද වාහන පමණක් ආනයනය කළ හැකි බව වුවත් මෙම සමාගම 2022 සිට වංචනික නිෂ්පාදන දිනයන් යටතේ වාහන ගෙන ඒම සඳහා සහතික කිරීමේ ආයතනවලට බලපෑම් කරන බවත් පැමිණිල්ලේ සඳහන්ය.

එවැනි ක්‍රියා රජයේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යාජ ලියකියවිලි මත පදනම්ව ආනයනය කරන ලද වාහන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවත් එබැවින් මෙම වාහන නැවත අපනයනය කරන ලෙස පැමිණිලිකරුවන් තවදුරටත් කියා සිටියි.

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
100% Free SEO Tools - Tool Kits PRO
scroll to top