Close

“බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව“ – ගනේමුල්ල සංජීව ඝාතනයේ Whatsapp පණිවුඩයක් එළියට

February 23, 2025

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට පොලීසිය මේ වනවිට කරුණු අනාවරණ කරගෙන තිබේ. එහිදී කමන්ඩෝ සලින්ත පවසා ඇත්තේ *ඔයා වැඩේ කරන්න.

එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව”* ලෙසයි.

වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වමින් විමසා ඇත්තේ *ඇතුළේ අවුලක් නැද්ද? *මම ඇතුළේ” යනුවෙන්.

*නෑ ගහන්න, **සෙට් වෙනවද? *ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි” යනුවෙන් කමාන්ඩෝ සලින්ත පවසා තිබේ.

එහිදී වෙඩික්කරු පොලිස්කාරයෝ ටික?” යනුවෙන් විමසා තිබේ.

පෙරවරු 9.48ට කමන්ඩෝ සලින්ත ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ඔක්කොම හරි. ඔයා ගහන්න” යනුවෙන්ය.

අනතුරුව පෙරවරු 9.54ට වෙඩික්කරු කමාන්ඩෝ සලින්තට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

පසුව ඔහු ‘අරූ මැරිලාද?” යනුවෙන් විමසා තිබේ. මැරිලා” යනුවෙන් ඊට කමාන්ඩෝ සලින්ද ප්‍රතිචාර දක්වා ඇත.

නියමයි” යනුවෙන් වෙඩික්කරු ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව කමාන්ඩෝ සලින්ද ප්‍රතිචාර දක්වා ඇත්තේ *”උඹ මගේ පණ” *යනුවෙන්.

*අනේ මොනාද අයියේ මේ කතා ? **ඔයා මට කන්න බොන්න දීලා තාත්තා කෙනෙක්ටත් වඩා පරිස්සම් කළා. ඉතින් ඔයා මගේ පණ අයියේ.

  • *නංගි එතන තාම. මං ආවා” *යනුවෙන් වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව පසුගිය 19වනදා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top