Close

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 150වන සංවත්සරය

March 13, 2025

ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පවත්වා 2027 වසරට වසර 150ක් සම්පූර්ණ වන අතර, එම සංවත්සරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර විශේෂිත තරගයක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ලොව ගෞරවාන්විතම ක්‍රිකට් ආකෘතිය වන ටෙස්ට් ක්‍රීඩාවේ පළමු ටෙස්ට් තරගය 1877 වසරේ දී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය.

එම තරගයෙන් ලකුණු 45ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමිවිය.

ඒ අනුව එම ටෙස්ට් තරගය පවත්වා 2027 වසර වනවිට වසර 150ක් පිරිම නිමිත්තනෙන්, එම වසරේ මාර්තු 11-15 දිනවල මෙල්බන්හිදී දිවාරාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස මෙම සංවත්සර සැමරුම් තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙය ඓතිහාසික මෙල්බන් ක්‍රීඩාංගණයේදී පවත්වන පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගයද වනු ඇත.

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
100% Free SEO Tools - Tool Kits PRO
scroll to top