සෝනම්ගේ අලුත්ම චිත්‍රපටය


කලකට පෙර නිර්මාණය කළද විවිධ හේතුන් මත ප්‍රදර්ශනය කිරිමට කල්ගත වූ ‘ද සෝයා පැක්ටරි’ චිත්‍රපටය සැප්තැම්බර් 20 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇත. සෝනම් කපූර් හා තෙළෙඟු සිනමා නළු දුල්කර් සල්මාන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටයේ ඔවුන් දෙදෙනාට අමතරව තවත් ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙයි. ‘ද සෝයා පැක්ටර්’ චිත්‍රපටය සෝනම් කපූර්ගේ විවාහයට පෙර නිර්මාණය වූවක් බව වාර්තා වේ. 

Video Corner