OPPO Reno2 F චායාරූප තාක්ෂණයේ විප්ලවයක් සමගින් ශ‍්‍රී ලාංකික නිර්මාණශීලීත්වය නව මානයකට රැගෙන යාමට සූදානම්


2019 ඔක්තෝබර් 16, කොළඹ OPPO Reno2 F දුරකථන මාදිලිය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙම දුරකථනය OPPO සමාගමේ අතිශයින් ජනප‍්‍රිය දුරකථන මාලාවක් වන Reno දුරකථන අතරට එක්වන අලූත්ම මාදිලියයි. ඡුායාරූපකරණය ඔස්සේ නිර්මාණශීලීත්වය පුබුදුවාලීමට උපකාරී වන අතිනවීන තාක්ෂණයන් හා විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී ඇත.Quad-camera setup මෙන්ම දැඩි අඳුරේ පවා පැහැදිලි ඡුායාරූප ගැනීමට ඉඩකඩ සලසනUltra Dark Mode සහ ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගැනීමට උපකාරී වනUltra Steady Video ඒ අතරින් ප‍්‍රධාන වේ.
"Reno දුරකථන මාලාවේ ජනප‍්‍රියත්වට හේතු වූ සාධක වලින් පන්නරය ලබන මේ නව දුරකථන මාදිලිය, නිර්මාණශීලීත්වය පෙරටත් වඩා දුරකට රැුගෙන යාමට උපකාරී වන තාක්ෂණයන් හා විශේෂාංග සහිත මාදිලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. අවට පරිසරය හා එහි ආලෝක තත්ත්වය වැනි කිසිදු දෙයකින් සීමා නොවී විශිෂ්ට තලයේ ඡුායාරූප ලබාදීමට එහි ඇති කැමරා තාක්ෂණය සමත් වනවා.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

Video Corner