පිය පදවියට සූදානමින් සිටින රමිත් රඹුක්වැල්ල


රමිත් රඹුක්වැල්ල කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු විවාහ වූණේ , ඇමරිකාවේ හැදිලා වැඩුණු සුරූපී තරුණියක වන නටාලී ෂෙනෙල් එක්ක.

මේ වෙද්දී නටාලී මව් පදවිය ලබන්නට සූදාමිනුයි සිටින්නේ.

රමිත් සහ නටාලී එක්ව ගත්ත තවත් අපූරූ ඡායාරූප කිහිපයක් මේ වෙද්දී සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින්....







Video Corner