පවතින වියළි කාලගුණයේ වෙනසක් හෙට සහ අනිද්දා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකියි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වෙයි.
උදෑසන දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ, මීදුම් සහිත තත්ත්වයකි.
Post Views: 68