Close

2025 ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්

March 13, 2025

025 ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටී.

වසර 24කට පසු මෙම ශූරතාවලිය සඳහා මෙරටින් සහභාගී වන වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව මෙයයි.

21වැනි වරට ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.

ඒ සඳහා ලෝක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව 3කි.

චමෝද් යෝධසිංහ මීටර් 60 ධාවන ඉසව්ව සඳහා, කාලිංග කුමාරගේ මීටර් 400ය ධාවන ඉසව්ව සදහා සුදුසුකම් ලබා සිටී.

සුදුසුකම් ලබා ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ කවීෂ බණ්ඩාරයි.

ඒ, මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්ව සඳහායි.

2001 වසරේ පෘතුගාලයේ පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු සුදුසුකම් ලබා ගත්තේ ය.

එම වසරෙන් පසු මෙම ශූරතාවලිය සඳහා මෙරටින් සහභාගී වන වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයකි.

ශූරතාවලිය එළැඹෙන 21වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වෙයි.

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top