ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී ය.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ය.
කෙසේ වෙතත්, මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙක් වේ.
Post Views: 108