Close

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ පකිස්ථානයේ අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණයක්?

March 20, 2025

රී ලංකාවේ කොළඹ නගරයේත්, ඉන්දියාවේ සහ පකිස්ථානයේත් අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ්. කෙනඩි මහතාගේ ඝාතනය සම්බන්ධ තොරතුරු සහිත රහසිගත ලිපිගොනු රැසක් පසුගියදා ප්‍රසිද්ධ කෙරිණි.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝගයක් අනුවයි.

රුසියානු RT රූපවාහිනිය මෙම ලිපිගොනුවල සඳහන් කරුණු උපුටා දක්වමින් X පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ, අමෙරිකාව විසින් ලෝකයේ ඇතැම් රටවල්වල රහසිගත CIA කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවයි.

එය උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ, අමෙරිකාව රටවල් රැසක් තුළ CIA  සීක්‍රට් බේස් හෙවත් බ්ලැක් සයිට්ස් පවත්වාගෙන ගොස් ඇති බවයි.

අදාළ ලිපිගොනුවලට අනුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත් ඉන්දියාවේ නවදිල්ලි සහ කොල්කටා නගරවලත් පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයේත් ජපානයේ ටෝකියෝ නගරයේත් මෙලෙස CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගිය බව සඳහන්ය.

කෙනඩි ඝාතනය පිළිබඳ විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කෙරුණු ලේඛන තුළ මෙම කරුණු අන්තර්ගත බව සඳහන් වේ.

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
100% Free SEO Tools - Tool Kits PRO
scroll to top