මැතිවරණ කාලසීමාවේ රාජ්‍ය දේපල අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක්.
පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ, ජාතික මැතිවරණ කොමිෂන්…
පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ, ජාතික මැතිවරණ කොමිෂන්…
පවතින වියළි කාලගුණයේ වෙනසක් හෙට සහ අනිද්දා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයින පුරා තැනින් තැන…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනිඅවි කිහිපයක් සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ. ඒ අනුව ඇල්පිටිය පොලිස් වසමේ මන්ඩකන්ද ප්‍රදේශයේදී ඇල්පිටිය පොලිස්…
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදි පැවැත්වෙයි. ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන…
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත කඩා වැදී තිබේ. ඒ පැයට කිලෝ මීටර් 107…
නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා රැස්වූ…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මූතූර් පොලීසිය කටයුතු කර තිබේ. සැකකරු ඊයේ (08) දින අලුයම් කාලයේදී මූතූර් පොලිස් වසමේ…
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් 28ක ස්ථානාධිපතිවරුන් වෙත මරුවීම් ලබාදී තිබෙනවා
හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අද (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක්…
රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළව සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස්…
We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.