දේශීයව සිදුකරන ලද පර්යේෂණ හා නවෝත්පාදන දැන් පවතින තත්වයට වඩා ඉහළට ගෙන යාමට රාජ්‍ය සහයෝගය ලබාදෙනවා – අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන
Made in Sri Lanka සන්නාමය සහිත නවෝත්පාදන වැඩි වශයෙන් ගෝලීය වෙළඳපොළට නිකුත් කිරීමට සහය සහ දිරිගැන්වීම ලබා දීම රජයේ අරමුණ…
Made in Sri Lanka සන්නාමය සහිත නවෝත්පාදන වැඩි වශයෙන් ගෝලීය වෙළඳපොළට නිකුත් කිරීමට සහය සහ දිරිගැන්වීම ලබා දීම රජයේ අරමුණ…
තමන් පාතලයේ ඉලක්කයක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ…
පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා…
ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු – මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව…
බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක්…
කොටහේන, ගල්පොත්ත ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා විමර්ශන අතරතුර පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදී…
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරුගේ පෙම්වතිය බව කියන තරුණියක් මහරගමදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලීස සදහන් කළේ ඇය වැඩිදුර විමර්ශන සඳහා…
කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද(21) පස්වරු කාලයේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ. මෙම ප්‍රහාරයේදී, එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට…
අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “දඩබ්බර වෙච්ච ආණ්ඩු හැම…
නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා . යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම ප්‍රහාරය එල්ල…
We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.