දේශීයව සිදුකරන ලද පර්යේෂණ හා නවෝත්පාදන දැන් පවතින තත්වයට වඩා ඉහළට ගෙන යාමට රාජ්‍ය සහයෝගය ලබාදෙනවා – අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන

Made in Sri Lanka සන්නාමය සහිත නවෝත්පාදන වැඩි වශයෙන් ගෝලීය වෙළඳපොළට නිකුත් කිරීමට සහය සහ දිරිගැන්වීම ලබා දීම රජයේ අරමුණ…

February 23, 2025

තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් පවසයි

තමන් පාතලයේ ඉලක්කයක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ…

February 23, 2025

“බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව“ – ගනේමුල්ල සංජීව ඝාතනයේ Whatsapp පණිවුඩයක් එළියට

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා…

February 23, 2025

පළාත් කීපයකට වැස්ස

ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු – මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව…

February 23, 2025

වන්දනාවේ පැමිණි බස් රථයක් ගිනිගනී, අයෙක් මරුට

බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක්…

February 22, 2025

කොටහේන සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට

කොටහේන, ගල්පොත්ත ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා විමර්ශන අතරතුර පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදී…

February 22, 2025

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරුගේ පෙම්වතිය තරුෂි SPA එකකදී අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරුගේ පෙම්වතිය බව කියන තරුණියක් මහරගමදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලීස සදහන් කළේ ඇය වැඩිදුර විමර්ශන සඳහා…

February 21, 2025

කොටහේනේ වෙඩිතැබීමක්, එක් අයෙකු මරුට

කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද(21) පස්වරු කාලයේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ. මෙම ප්‍රහාරයේදී, එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට…

February 21, 2025

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා – රෝහිත අබේගුණවර්ධන

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “දඩබ්බර වෙච්ච ආණ්ඩු හැම…

February 21, 2025

බිහිසුණු වෙඩි තැබීමේ උණුසුම යන්නටත් පෙර තවත් දෙදෙනෙකුට තියුණු ප්‍රහාරයක්

නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා . යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම ප්‍රහාරය එල්ල…

February 21, 2025